



රෝබෝ තාක්ෂණය පිළිබද විශිෂ්ඨතා මධ්‍යස්ථානයක්
රෝබෝ තාක්ෂණය පිළිබද විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් ගරු විද්‍යා හා තාක්ෂණ ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2025/08/04 දින පෙ.ව. 9.00 ට ආතර් සී ක්ලාක් ආයතනයේදී පැවැත්වුනු අතර එහි විශේෂ අවස්ථා කිහිපයක් මෙහි වේ.
