




පාසල් ගුරුභාවතුන් සඳහා ඉලෙක්ට්‍රොනික සහ පරිගණක දෘඪාංග පිළිබඳ වැඩමුළු මාලාවක් ආතර් සී.ක්ලාක් ආයතනයේ දී
ශ්‍රී ලංකාවේ දිවයින පුරා විසිරී ඇති අධ්‍යාපන කළාප නියෝජනය වන පරිදි පාසල් ගුරුභවතුන්ගේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක දෘඪාංග පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ තෙදින බැගින් වූ වැඩමුළු මාලාවක් පැවැත්වීම නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කළාප 99 ම ආවරණය වන පරිදි එක් අධ්‍යාපන කළාපයකින් පරිගණක තාක්ෂණය පිළිබඳ […]

අභ්‍යවකාශ තාක්ෂණ වැඩමුළුව සහ ජල රොකට් තරඟාවලිය
PLEASE CLICK TO REGISTER

A Penumbral Lunar Eclipse on Wesak Poya Day
A Penumbral lunar eclipse is visible to Sri Lanka on 5th May, 2023, the Wesak Poya day. Eclipse starts at 20:44, mid eclipse occurs at 22:53 and it ends at 01:02. A penumbral lunar eclipse occurs when the Moon passes through the Earth’s penumbra, the outer part of the shadow that the Earth casts in […]

“පුද්ගල පෞරුෂය සහ වෘත්තීය පෞරුෂය සංවර්ධනය සඳහා ධනාත්මක මනෝවිද්‍යාත්මක මඟපෙන්වීමක්”
කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා විසින්පවත්වන ලද ඉහත දේශනාත්මක සැසිය ආතර් සී ක්ලාක් ආයතනයේදී පසුගිය දා පැවැත්විණි. එහි අවස්ථාවන් කිහිපයක් මෙහි දැක්වේ.

විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීම හා තොරතුරු බෙදාහැරීම
ආතර් සී ක්ලාක් ආයතනට පැමිණෙන අධ්‍යාපනික කණ්ඩායම් පාසල් දරුවන් අතර විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමේ අරමුණින් ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ,තාක්ෂණික දායකත්වයන් මෙන්ම ආයතනයේ සේවාවන් හඳුන්වාදීම හා ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය යොදාගනිමින් සිදුකරන තාරකා විද්‍යාත්මක ආදර්ශනයන් ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙවැනි වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ආරක්ෂක අංශ වල පුහුණු […]

